26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
BusinessBusiness NewsNews

බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්

ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට නව බඳවාගැනීම් 1250 ක් සිදුකළ බවට පළවන වාර්තා එම ගුවන් සේවයේ කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කළා.
එමඟින් සඳහන් කළේ ඉවත්වූ සේවකයන්ගේ පුරප්පාඩු පිරවීමට අමතරව එලෙස අමතර බඳවාගෙන ඇත්තේ සේවකයන් 126 දෙනෙකු පමණක් බවයි.
ඉන් 24 දෙනෙකු ආධුනික නියමුවන් වන අතර 20 දෙනෙකු කළමනාකරණ පුහුණුවන්නන්.
2015 ජනවාරි 31 වනදා සිට මේ වසරේ මැයි 31 වනදා අතර කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවූ බවත් එමගින් පෙන්වා දෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

Shiran Viraj

නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

Shiran Viraj

ඩයනා ගමගේ නෙරපා දමයි..

Shiran Viraj
Translate »