26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ඥාණසාර හිමියන්ගේ හැසිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයි

ජාතීන් අතර සමගිය විනාශ කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කරමින් ඇතැයි පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලිසිය සහ අධිකරණය මග හරිමින් සිටින බවයි.
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් වගකිව යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. නීතියේ ආරක්ෂාව ඥාණසාර හිමියන්ට හිමි වීම පිළිබඳ ආණ්ඩුවේ ඇතැම් පාර්ශව සිටින බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

Shiran Viraj

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

Shiran Viraj

බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

Shiran Viraj
Translate »