සෙල්ෆි ගන්න ගිය තරුණ ජෝඩුව යකඩ යකා ඩැහැගනියි සෙල්ෆිය ඉතිරි වෙයි ජෝඩුව අවසන් ගමන් යයි – PhotosShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140292 මේ දිනවල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දුම්රියට හසු වී මරණයට පත් වූ සිද්ධීන් රැසක් වාර්තා වුණා. තවත් එවැනි වූ පුවතක් අම්බලන්ගොඩ කහව ප්‍රදේශයෙන් වාර්තා වී... Read more
ගංජා ජාවාරම්කරුවන් තුන් දෙනෙකු රත්නපුරයේදී අත්අඩංගුවටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140253 රත්නපුර, කල්තොට ප්‍රදේශයේදී ගංජා ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රත්නපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය උපාය දූතයන් යොදවා සිදුකළ වැටලීමකදීයි. ඔවුන් සතුව තිබී... Read more
නිවසකට හොරෙන් ගිය 2ක් අත්අඩංගුවටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140222 දික්වැල්ල ප්‍රදේශයේ නිවෙසකට සොරෙන් ඇතුළු වී මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියක් සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. දික්වැල්ල පොලීසයට ලද තොරතුරක් මත... Read more
තැපැල් වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140251 තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවන දිනටත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එහි කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ පසුගිය... Read more
සමුගත් ප්‍රින්ස්‌ගේ රෝහල් බිල මාසයක් තුළ ගෙවිය යුතුයි – කරන්න යන දේ මෙන්නShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140205 ජීවිතයෙන් සමුගත් ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව... Read more
පළමු අවසන් පූර්ව තරඟය අදShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140207 අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරඟය අද එංගලන්තය සහ පාකිස්තානය අතර කාඩිෆ් හිදී පැවැත්වෙනවා. මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය... Read more
යාපනයේ එළවළු දඹුල්ලටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140210 යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු තොග ඊයේ රාත්‍රියේ සිට දඹුල්ල ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණෙමින් තිබෙනවා. උඩරට, පහතරට ඇතුළු සියලු එළවළු වර්ග යාපනයේ වගා... Read more
බංග්ලාදේශයේ නායයෑම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140249 බංග්ලාදේශයේ ගං වතුර සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇති රංගමාටි දිස්ත්‍රික්කයේ පමණක් මිය ගිය සංඛ්‍යාව... Read more
ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා Love You Boss තුෂානි ද සිල්වාShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140246 කෙටි කලක් ඇතුළත නිර්මාණ රැසකටම රංගනයෙන් දායකවීමට තුෂානි ද සිල්වාට අවස්ථාව ලැබුණා. මේ දිනවල විකාශය වන ලව් යූ බොස් ටෙලි සිතුවමේ ටෙක්ලා ලෙසින් ද ඇය... Read more
ඔව්! මං සාම්ප්‍රදායික නැහැShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140211 නිනෝ ලයිව් සමඟ එන යුරේනි නොෂිකා නිමෝලයිව් අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක චිත්‍රපටයේ සියලුම දර්ශන ගැන පැහැදිලි කිරීමක් කළා. ඔතන වෙන්නේ පෙම්වතුන් දෙදෙනනෙක් ප්‍රථම වතාවට ලිප් කිස්... Read more