26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
International NewsNews

ජර්මනිය එක්සත් කළ අපූරු නායකයා දැයෙන් සමුගනී

නැගෙනහිර සහ බටහිර ලෙස වෙන්වී තිබූ ජර්මනිය 1990 වසරේදී යළි එක්සත් කිරීම සඳහා මුල් වූ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් වයස අවුරුදු 87ක්ව සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වුණා.
1982 වසරේ සිට 1998 දක්වා වසර 16ක් ජර්මනියේ අසහාය නායකයා වූ හෙල්මුට් කෝල්, හිටපු ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාංශුවා මිතරාං සමඟ එක්ව යුරෝ විනිමය හඳුන්වා දීමට ද පුරෝගාමී වුණා.
මේ නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් යුරෝපා සංගම් ආයතනවල ධජ අඩකුඹු කරන ලෙස යුරෝපා කොමිසමේ ප්‍රධානී ජෝන් ක්ලෝඩ් ජන්කර් ඉල්ලීමක් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

Shiran Viraj

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

Shiran Viraj
Translate »