28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

කේ.ජී කිලෝ 248ක් මාට්ටු

පුනරීන්, සංගුපිටිය පාලම අසලදී කේරල ගංජා කිලෝග්‍රෑම් 248ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
බෝට්ටුවකින් කේරල ගංජා ගෙනවිත් මෝටර් රථයකට පැටවීමට සුදානම් බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ ගංජා තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.
කේරල ගංජා තොගය රැගෙන පුනරීන්, සංගුපිටිය පාලම අසලදී කේරල ගංජා කිලෝග්‍රෑම් 248ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
බෝට්ටුවකින් කේරල ගංජා ගෙනවිත් මෝටර් රථයකට පැටවීමට සුදානම් බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ ගංජා තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.
කේරල ගංජා තොගය රැගෙන ආ පුද්ගලයින් පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පුනරීන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.ආ පුද්ගලයින් පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පුනරීන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of hirunews news web)

Related posts

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…

Shiran Viraj

ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයි

Shiran Viraj

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…

Shiran Viraj
Translate »