30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
International NewsNews

සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න.
එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්.
ඒත් සති 07ක් පමණ වූ දරුවෙකු බහ තෝරනවා කිව්වොත් ඔබ පුදුම වේවි.
මෙහෙම වෙලා තියෙන්නේ අයර්ලන්තයේ.
මවක් තම සති 07ක් වයසැති දරුවා තමා පවසන දෙය අනුකරණය කරමින් එම වචනය උච්ඡාරණය කිරීමට උත්සාහ දරන බව පෙනී එය පටිගත කර තිබෙනවා. අවසානයේ දරුවත් ඇයව අනුගමනය කිරීමෙන් ඇය පුදුමයට පත්වෙලා.
(under the courtesy of adaderana news web)

Related posts

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Shiran Viraj

කැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්

Shiran Viraj

ත්‍රී රෝද ගාස්තුව ජූලි 10 සිට රු.10න් ඉහළට

Shiran Viraj
Translate »