සුරා බදු පනත නිසා එජාප මන්ත්‍රී රැස්වීම උණුසුම්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200228 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ. සුරාබදු පනත... Read more
Tharunaya → Sinhala News →sinhala-news → 2017-06-20 08:45:00 ඩෙංගු මර්දනය බැක්ටීරියාවේ ප්‍රතිඵල ලැබෙන්නේ සිවු වසරකින් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200354 ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා බැක්ටීරියාවක් යොදා ගැණුනද එහි ප්‍රතිඵල අපේක්ෂා කිරීමට තවත් වසර 03ක් හෝ 04ක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ... Read more
අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයන් අඛණ්ඩ වර්ජනයක – තැපෑලත් යළි වර්ජනයකට සැරසෙයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200207 වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමති කිහිපයක් තීරණය කර... Read more
කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි – මහල් නිවාසවලටත් අළුත් නීතිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200238 කොළඹ නගරයේ විවිධ ස්ථානවලට කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර... Read more
සියදිවි නසා ගැනීමේ සිදුවීම් වාර්තා නොකරන්නShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190264 සියදිවි නසා ගැනිමේ සිදුවිම් ජනමාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය හරහා පල කිරිමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කර තිබේ. මෑත කාලයේ ළමුන් ඇතුළු... Read more
මහින්දට ඥානසාර හිමි ඉන්න තැන දැන ගන්න හැටි චම්පික කියයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190217 ඥානසාර හිමියන් ඉන්නා තැන පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාට දැන ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ නීතිතඥයාට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී... Read more
සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනීShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190242 උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසට තමන් කළ නියෝගය වෙනස් කරන බව උතුරු පළාත්... Read more
කලපුවට වැටුණු ගැබිණි කාන්තාව ඇතුළු සිව්දෙනෙකුගේ දිවි බේරාගත් තරුණයා මුල්වරට හෙළිකළ දේShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190254 මඩකලපුවට කලපුවට වැටී අනතුරට ලක්වූ ත්‍රීරෝද රථයක සිරවී සිටි ගැබිණි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු බේරාගත් තරුණයෙකු පිළිබඳව පුවතක් අප විසින් වාර්තා කළා. ඔහු මඩකලපුව ගුවන්... Read more
ශාන්තා, උපුල් ශාන්ත සන්නස්ගලට නඩු පවරයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190274 මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ, ලේඛක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද (19) පැමිණිල්ලක් ගොනු කළා. තම සැමියා විසින් සංස්කරණය කරන ලද... Read more
තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනපතිට යවයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190307 ලංකා කමිකරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් ඉල්ලා අස්විමේ ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා. අදාළ ඉල්ලා... Read more