ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවාShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260213 වත්මන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂණය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. අස්ගිරි පාර්ශවය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය ජනතාව... Read more
කොට්ටාවේ තරුණියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණයකShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260262 කොට්ටාව – හොරණ පාර ප්රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසියට පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ... Read more
වෘත්තිය සමිති අරගල පාලනය කරන්න ඇමතිවරුන්ට උවමනාවක් නැහැShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260220 වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් මීට වඩා සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දිගින්... Read more
නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් රැක්ක හැටිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260196 රට රැකගත් රණවිරුවන් මෙන්ම ඔවුන් රැකගත් රට ද ඉදිරියේදී අහිමි වීමේ අවදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. වර්තමාන රජයේ ක‍්‍රියා... Read more
විග්නේෂ්වරන් යළිත් සටන අරඹයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260234 උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම්ට හා උතුරු පළාත් ප‍්‍රවාහන අමාත්‍ය පී. ඩෙනිෂ්වරන්ට එරෙහි වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, උතුරු... Read more
ජනාධිපති උපදෙස් මත නිකුත් කළ සයිටම් ලියවිල්ල පිළිනොගනීShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260216 ජනාධිපති ලේකම් කාර්යාලය මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවදාරණය කර සිටිනවා. එහි වැඩබලන... Read more
මදුරු දෂ්ඨනයෙන් දරුවන් රැක ගන්න විශේෂ උපදෙස්Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260255 මෙම වසරේ ගත වූ මාස හයේ දී ඩෙංගු බවට සැක කරන රෝගීන් 69380 ක් වාර්තා වී තිබෙනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එය... Read more
තැපැල් සේවය රෑ සිට නෑShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260263 තැපැල් වෘත්තීය සමිති අද (26) මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළා. ප්‍රධාන... Read more
කොට්ටාවේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසියට බාර වෙයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250259 කොට්ටාව – හොරණ පාර ප්රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාරවූ සැකකරු ජූලි මස 04 වනදා දක්වා රක්ෂිත... Read more
ලොතරැයි මණ්ඩල තමන් යටතට ගත් හේතුව රවී පළමු වරට හෙළි කරයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250224 මුදල් අමාත්‍යංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යංශය යටතට ගෙන ඇත්තේ එහි සිදුවන දූෂණ වංචා නතර කිරීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.... Read more