සිම්බාබ්වේ කණ්ඩායමට 301ක ඉලක්කයක්Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080250 සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක්... Read more
ඩෙංගු මඩින ශාකභක්ෂක මදුරුවා සොයා ගත් 'කණ්ඩායමට' වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්ම බාධා!Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080232 ඩෙංගු මදුරුවන් මර්දනයට ශාකභක්ෂක මදුරුවෙකු හදුන්වා දීමට පර්යේෂණ සිදු කළ කණ්ඩායමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් පුද්ගලයින්ගෙන් බාධා එල්ල වී තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා... Read more
දික්වැල්ල අදත් සියයයි – ආරම්භක පිතිකරුවන් නොදැවී අදත් සටනේShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080246 ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගයේදී නිරෝෂන් දික්වැල්ල සිය එක් දින ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ද අද (08) ලබා ගත්තා. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද හම්බන්තොට පැවැත්වෙන... Read more
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක්Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080208 වර්තමානය වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර ඇති බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. ඕනෑම... Read more
වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080214 වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර... Read more
රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලාShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080225 එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව... Read more
"මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ" – ඇමති අමරවීර ගෝඨා අත්අඩංගුවට ගැනීමේ කතාව ගැන කතා කරයි (VIDEO)Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080211 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගෝඨාභය රාජපක්ෂව මාසයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශයක් කළ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ(07) මහනුවරදී කළ ප්‍රකාශය තුළ කිසිදු... Read more
රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080256 හඔය – මහතලාව – පනජ්ජාඔය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ජංගම ඉරුම් යන්ත්‍රයක් මගින් තේක්ක දැව කඳන් ඉරමින්... Read more
ශ්‍රී ලංකා සිම්බාබ්වේ සිව්වන සටන ඇරඹේ – අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080257 සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූණා. මෙම තරගය අද (08) පැවැත්වෙන්නේ... Read more
සති අන්තයේ බස් හිඟයෙන් දක්ෂිණ අධිවේගයේ මගීන් අසීරුතාවකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080226 දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල සහ මාතර දක්වා බස් රථ මගින් ගමන් කිරීමට පැමිණෙන මගී ජනතාව සති අන්ත දිනවල දී අසීරුතාවන්ට ලක්වන බවට එලෙස... Read more