රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300205 යුධ අපරාධ චෝදනා එල්ල වූ බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා තානාපති, හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය බොහෝ දුරට අද (30) දිනයේ දිවයිනට පැමිණෙනු ඇතැයි වාර්තා වනවා.... Read more
අක්ෂි කාච සැත්කම් යළි නවතියිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300243 අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කරන සැත්කම් ප‍්‍රමාද වෙමින් ඇතැයි තොරතුරු වාර්තා වුණා. ඒ, මහනුවර ශික්ෂණ රෝහලේ දී මෙම තත්ත්වයට මුහුණ දුන් කිහිප... Read more
උතුරු කොරියාව ජපානයට උඩින් යැවූ මිසයිලයට පිළිතුරු දෙන්න අමෙරිකාව සූදානම් වෙයිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300254 උතුරු කොරියාවේ අලුත්ම මිසයිල අත්හදා බැලීම අමෙරිකාව දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. ඔවුන් චෝදනා කරන්නේ උතුරු කොරියාවේ මෙම ක‍්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම අසල්වැසි... Read more
මග තොටේදී කාන්තාවන්ට වන ලිංගික හිංසන වැලැක්වීමට අලුත් වැඩක්Shiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300270 පොදු ප‍්‍රවාහන බස් රථ සහ දුම්රියවල දී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. නවීන තාක්ෂණය ද ඒ සඳහා... Read more
බැඳුම්කර කොමිසමට දුන් සාවද්‍ය තොරතුරුත් හෙළි කරගෙනShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300229 බැඳුම්කර කොමිසමට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්පචුවෙල් ටේරෂරීස් සාමාගම සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (29) කොමිසමෙන්... Read more
හිටපු හමුදාපතිට අමෙරිකාව එල්ලකරන යුද අපරාධ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!Shiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300227 බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති සහ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව දකුණු ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානයක් එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප... Read more
පළාත් සභා කිහිපයකින් 20 විසිවීම නිසා සම්මත කරගන්න හැටි ආණ්ඩුව කියයි!Shiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300244 විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා කිහිපයකදී පරාජයවීම හේතුවෙන් එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේදි අවශ්‍ය තීරණ ගන්නා බව සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.... Read more
අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300236 සයිටම් සිද්ධියට විරෝධය පළ කරමින් වෙනස් ආකාරයේ විරෝධතාවක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රමුඛ සයිටම් විරෝධී සංවිධාන සූදානම් වනවා. මෙම විරෝධතාව නම් කර ඇත්තේ... Read more
උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයිShiran Viraj2017-08-26 by Shiran Viraj2017-08-260208 උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බලා තිබේ. උතුරු කොරියාවේ ගැන්ග්වොන් ප්‍රදේශයේ සිට එම මිසයිල අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
ව්‍යාජ ලේඛන සමඟ 2ක් දැලේShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250217 ව්‍යාජ ලෙස සකස්කරන ලද රියැදුරු බලපත්‍ර, නිල මුද්‍රා, තාවකාලික රියැදුරු බලපත්‍ර, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතික, විවිධ ආයතනවල ලිපි ශීර්ෂ, තැපැල් හැඳුනුම්පත්, වාහන අංක... Read more