2026-07-04
mediahumanrights.lk
NewsSportsSports News

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

2017 අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකින් ජය ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත්ව තිබේ.
ඒ චෙක් ජනරජයේ ක්‍රීඩිකා පෙට්රා ක්විටෝවා හයට තුනක්, තුනට හයක් සහ හතට හයක් ලෙස පරාජයට පත් කරමින්ය.
ඒ අනුව 37 හැවිරිදි වීනස් විලියම්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

අම්මා-තාත්තා හොයන්න ලංකාවට ආ ස්වීඩනයේ ව්‍යාපාරික තරුණිය

Shiran Viraj

ඉන්ධන මිල අඩු කිරීමට බවුසර් වියදම් කළමනාකරණයට CEYPETCO අවධානය

Shiran Viraj

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

Shiran Viraj
Translate »