Local NewsNews O/L ප්‍රතිඵල අද හවසටShiran Viraj2020-04-27 by Shiran Viraj2020-04-270254 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. අධ්‍යයන පොදු... Read more
Local NewsNews කොරෝනා තවත් ආසාදිතයන් 34ක් හමුවේ..Shiran Viraj2020-04-27 by Shiran Viraj2020-04-270222 කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 34 දෙනකු තහවුරු කරගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයෙක් ප්‍රමාණය 557 දක්වා ඉහල යයි. එම සියළු දෙනා වැලිසර නාවික හමුදා... Read more
Local NewsNews කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් 25ක් මිය යති..Shiran Viraj2020-04-27 by Shiran Viraj2020-04-270205 කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි... Read more
Local NewsNews සියල්ලට ප්‍රථම සෞඛ්‍ය අංශ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි-රවීShiran Viraj2020-04-27 by Shiran Viraj2020-04-270192 කොරෝනා ව්‍යාප්ති අවධානම හමුවේ සියල්ලට ප්‍රථමයෙන් රටේ සෞඛ්‍ය අංශ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතු බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා... Read more
Local NewsNews රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..Shiran Viraj2020-04-26 by Shiran Viraj2020-04-260236 වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන පැමිණි රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිළධාරීන් දෙදෙකුට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු (25) සවස කොරෝනා... Read more
Local NewsNews නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..Shiran Viraj2020-04-26 by Shiran Viraj2020-04-260198 ඊයේ දිනය තුළ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් හතළිහක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 460... Read more
Local NewsNews මොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපාShiran Viraj2020-04-26 by Shiran Viraj2020-04-260247 මොනම හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි නොකැඳවිය යුතු බවත්, සියලුම ආගමික නායකයන්ද මෙම ස්ථාවරයේ සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. පසුගියදා ජනාධිපති... Read more
Local NewsNews සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් ඉල්ලකම අනුවයි – දිනයට අදාළ අංක මෙන්නShiran Viraj2020-04-26 by Shiran Viraj2020-04-260246 අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ... Read more
Local NewsNews දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයිShiran Viraj2020-04-26 by Shiran Viraj2020-04-260234 දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන බව රජය පවසයි. ඒ අනුව එම දිස්ත්‍රික්ක සදහා රාත්‍රී 08.00 ට... Read more
Local NewsNews ඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයිShiran Viraj2020-04-26 by Shiran Viraj2020-04-260410 ඇතැම් පුද්ගලයින් විසින් අත්‍යාවශ්‍ය නොවන කාරණාවන් සඳහා ගමන් කිරීමට බස් රථ නොමැති බව කියමින් මාධ්‍ය ඔස්සේ රජයට හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට දොස් තැබීම සාධාරණ... Read more