28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

අප්‍රේල් මස 30 දිනයෙන් පසු මේ දක්වාම කිසිදු හමුදා සෙබළකු සාමාන්‍ය සමාජයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනා නොගන්නා බව හමුදාපති ශවෙන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ වන විට සියලූම හමුදා නිලධාරීන් සිය කඳවුරු කරා කැඳවා ඇති නිසා ආසාදිත තත්ත්වයට පත්වන්නේ නම් ඒ තම කඳවුරු තුලදී පමණක් බවද ඔහු පැවසීය.

මේ වන විට හමුදා සෙබළුන් 342ක් කොරෝනා ආසාදිතයන් බවට පත්වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හමුදාපති මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයක

Shiran Viraj

රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවම

Shiran Viraj

වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී පොලිසිය සහ මහජනතාව අතර උණුසුම් තත්ත්වයක්

Shiran Viraj
Translate »