26.7 C
Colombo
2026-09-21
mediahumanrights.lk
Local NewsNews

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇත.

ඔවුන් සියළු දෙනාම වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන්ය.

එම පිරිස සමගින් මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 835 දක්වා ඉහල යයි.

කොරෝනා පරීක්ෂණ දහසකට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේදී සිදු කර ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..

Shiran Viraj

''නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ''

Shiran Viraj

හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනය

Shiran Viraj
Translate »