30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සඟවන බව සමගි ජනබලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට මුල සිටම උවමනා වූයේ මැතිවරණය පැවැත්වීම නිසා වෛරස ව්‍යාප්තිය ගැන සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවමින් සිටින බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු වෛරස ව්‍යාප්තිය ගැන කරන ප්‍රකාශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා ඇති බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Shiran Viraj

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

Shiran Viraj

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ගංවතුර ආපදා ලෙඩුන් ප‍්‍රවාහනයේ..

Shiran Viraj
Translate »