Local NewsNews රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයිShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060943 අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 649ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර සිටිනවා. අද වාර්තා වූ ආසාදිතයින් අතර... Read more
NewsSportsSports News කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජයShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060629 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය. මෙම තරඟයේදී කැන්ඩි... Read more
Local NewsNews අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයිShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601000 බේරුවල ප‍්‍රදේශයෙන් පැමිණ රත්නපුර නගරයේ සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු අහඹූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනාවට ධනාත්මකවී නිසා රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම්... Read more
Local NewsNews ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601142 වතු ආශ්‍රිත ප්‍රදේශ දෙකක කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසතිදයන් විශාල ප්‍රමාණයක් වාර්තා විම නිසා ඉන් එක් වතු යායක කොටසක් සංචරණ සිමා පැනවිමටත් , තවත්... Read more
Local NewsNews ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601051 ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම... Read more
Local NewsNews වාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060817 පාසල් අසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාර මාරුවීම නිසා කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වී ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.... Read more
Local NewsNews පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601130 කැලණිය, සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමූ පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති... Read more
Local NewsNews ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601312 බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට , ඇයගේ සිව්මස් බිලින්දියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය... Read more
Local NewsNews කෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601213 රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකුමාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අද (6දා) අළුයම අත්අඩංගුවට ගත් බව සුරාබදුදෙපාර්තමේන්තුව... Read more
Local NewsNews කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601742 හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම හෙට... Read more