Local NewsNews පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-0301127 යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කරන ලද පුද්ගලයෙකු සොරකම් කරන ලද පාපැදි 10 ක් සමගින් ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය... Read more
NewsPolitical ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-030794 බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි. තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත්... Read more
Local NewsNews කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-0302529 ඉදිරියේදී විවිධ උත්සවයන්ට සහභාගිවීම සඳහා කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. එන්නත ලබා ගැනීම... Read more
Local NewsNews විදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…Shiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0203884 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මැතිතුමාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා... Read more
Local NewsNews කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…Shiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0203461 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමක් කිරීමේ අරමුණීන්... Read more
NewsPolitical කොරෝනාවෙන් 4300ක් මිය ගියේ ආණ්ඩුව එන්නත් ගෙන්වීම ප‍්‍රමාද කළ නිසා..Shiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0202247 කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි... Read more
NewsPolitical රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්නShiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0202178 රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න... Read more
Local NewsNews ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…Shiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0202670 ලංකාවේ වැඩිම වැටුප් ලබන බුද්ධිමතුන්ගේ ආයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ට ආර්ථික ඝාතතකයින්ගේන් බණ අහන්නට සිදුව ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න... Read more
Local NewsNews ඇස්ට්‍රාසෙනෙකා ගන්න අන්තර්ජාලයෙන් වෙලාව වෙන්කරන ක‍්‍රමය මෙන්න..Shiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0204151 කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ SMSමගින් සිදුකල හැකිබව තොරතුරු හා... Read more
Local NewsNews බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..Shiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0202333 හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත. කැලණිය... Read more