International NewsNews ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..Shiran Viraj2022-09-22 by Shiran Viraj2022-09-22014228 ලෙබනන බැංකු පද්ධතිය දින නියමයන් නැතිව වසා තැබීමට තීරණය කර තිබේ. කෝපයට පත් තැන්පත්කරුවන් විසින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සහ කොල්ලකෑම... Read more
Local NewsNews මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..Shiran Viraj2022-09-22 by Shiran Viraj2022-09-22015012 ඓතිහාසික මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කරමින් එම භූමියට ඇතුලු වී පුරාවිද්‍යා කැනීම් කටයුතු වලට බාධා කොට විරෝධතාවයේ නිරත වී උණුසුම් තත්වයක් ඇති කිරීම... Read more
Local NewsNews පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….Shiran Viraj2022-09-21 by Shiran Viraj2022-09-21011194 පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි. මෙම අධික විදුලි බිල පියවා... Read more
BusinessBusiness NewsNews උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..Shiran Viraj2022-09-21 by Shiran Viraj2022-09-21020114 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 අගෝස්තු මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි. ඒ අනුව, 2022... Read more
Local NewsNews සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..Shiran Viraj2022-09-21 by Shiran Viraj2022-09-21011753 සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට... Read more
Local NewsNews අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…Shiran Viraj2022-09-21 by Shiran Viraj2022-09-21016114 ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික... Read more
BusinessBusiness NewsNews වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපතිShiran Viraj2022-09-21 by Shiran Viraj2022-09-2109851 ‘වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට... Read more
Local NewsNews ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..Shiran Viraj2022-09-20 by Shiran Viraj2022-09-20012647 ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය... Read more
Local NewsNews ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….Shiran Viraj2022-09-20 by Shiran Viraj2022-09-2005781 අරගලය මතින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවවාදාත්මක අනතුරු ඇඟවීමක් සිදු කරන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති. මහනායක හිමිවරුන්ගේ සහ ආගමික නායකයින්ගේ... Read more
Local NewsNews සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..Shiran Viraj2022-09-20 by Shiran Viraj2022-09-2009828 විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ. පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට... Read more