30 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මෙම අධික විදුලි බිල පියවා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තියට යොමුවන ලෙස ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුවට පුනර්ජනනීය බල ශක්තිය යොමු වීමට හැකියාව තිබෙන බවත් නමුත් සඳහා තාක්ෂණික සහාය ලබාගැනීමට වුවද විදුලිබල මණ්ඩලය ඔස්සේ මුල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

Related posts

අදත් තද වැසි

Shiran Viraj

රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..

Shiran Viraj

ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ

Shiran Viraj
Translate »