Local NewsNews දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…Shiran Viraj2022-11-12 by Shiran Viraj2022-11-1206891 භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ. ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක... Read more
BusinessBusiness NewsNews බි ළුණු මිල විශාල ලෙස ඉහලට…Shiran Viraj2022-11-12 by Shiran Viraj2022-11-12033867 දේශිය වෙලදපොලේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ රු 200 සිල්ලර මිලකට අලෙවි කල බි ළුණු කිලෝවක්... Read more
NewsPolitical ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..Shiran Viraj2022-11-12 by Shiran Viraj2022-11-12016505 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රීධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු... Read more
Local NewsNews ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…Shiran Viraj2022-11-12 by Shiran Viraj2022-11-12016131 ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර් මහත්මිය කොළඹ වරායේ සංචාරයක... Read more
NewsPolitical ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..Shiran Viraj2022-11-11 by Shiran Viraj2022-11-11014400 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා... Read more
Local NewsNews සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…Shiran Viraj2022-11-11 by Shiran Viraj2022-11-11021797 ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.... Read more
NewsPolitical ආරථිකය ගොඩදාන හැටි චම්පික කියයි…Shiran Viraj2022-11-11 by Shiran Viraj2022-11-11022478 පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරන ලද ජාතික සභාව මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු 02ක් පත් කරනු ලැබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික... Read more
BusinessBusiness NewsNews වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….Shiran Viraj2022-11-11 by Shiran Viraj2022-11-11023801 වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට රුපියල් දස ලක්ෂ විසි දහසක දඩයක් පනවා තිබේ. මෙම දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන පුද්ගලයෙකුටයි.... Read more
NewsPolitical ඩයනා ගමගේ රටින් පලා යයි..?Shiran Viraj2022-11-11 by Shiran Viraj2022-11-11020521 සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අද රාත්‍රියේ රටින් පලා යන යන බවට තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කරුණු ඉදිරිපත් විය. ඇයගේ... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Shiran Viraj2022-11-11 by Shiran Viraj2022-11-11019184 අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව සුදු ඩීසල්... Read more