mediahumanrights.lk
Business Business News News

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට රුපියල් දස ලක්ෂ විසි දහසක දඩයක් පනවා තිබේ.

මෙම දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන පුද්ගලයෙකුටයි.

අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල පනවා තිබුණේ පාරිභෝගික අධිකාරිය විසින් ගොනු කර තිබූ චෝදනාවලට අදාලවයි.

Related posts

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Shiran Viraj

ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයි

Shiran Viraj

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Shiran Viraj