27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…

ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර් මහත්මිය කොළඹ වරායේ සංචාරයක නිරත වි ය.

එම අවස්ථාවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාර්ඞ් මහතා ඇතුළු උසස් නිලධාරීන් හමුවී සාකච්ඡ කළ අතර, කොළඹ වරාය කලාපයේ කේන්ද්‍රීය වරායයක් ලෙස අනාගත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳ අවධානයට ලක් වි ය.

Related posts

ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?

Shiran Viraj

ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..

Shiran Viraj

සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

Shiran Viraj
Translate »