කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..Shiran Viraj2023-07-31 by Shiran Viraj2023-07-31055699 විදේශ රටවලින් කුකුළු මස් ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇත. මෙරට ඉහල ගොස් ඇති කුකුළු මස් මිල පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ. වෙළෙඳ... Read more
හොද වැඩ කරන අයට රජයෙන් තෑගි..Shiran Viraj2023-07-31 by Shiran Viraj2023-07-31022745 පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම අද (31) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්... Read more
පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Shiran Viraj2023-07-31 by Shiran Viraj2023-07-31090169 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල... Read more
BusinessBusiness NewsNews ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-21052905 මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති. බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික... Read more
NewsPolitical අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-2104988 අද වන විට ජනතාවට සහන ලැබෙමින් පවතින බවත් බඩු මිල අඩු වෙමින් පැවතුනද ද වැඩි වූ වේගයෙන් අඩු නොවන බවද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ... Read more
Local NewsNews කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-21020006 කෑගල්ල රෝහලේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇති වූ 57 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම පුද්ගලයා පසුගිය 10 වැනිදා රෝහල් ගතකර... Read more
NewsPolitical ‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-2103819 කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. තමනට අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කරන බවට... Read more
Entertainment NewsNews කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-21013291 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ එයට සහභාගි වීමට මුලින් එකඟ වී සිටී උමාරා සිංහවංශ සහ කසුන්... Read more
Local NewsNews ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-2105854 ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි. පිටි... Read more
Local NewsNews මිය ගිය පුතුගේ උපාධි සහතිකය ගන්න වේදිකාවට ආ මව සභාවම හඩවයි…Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-21010357 යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) දින පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී උපාධි සහතිකය ලබාගැනීමට පැමිණි මවකගේ හඩාවැටීම හේතුවෙන් සභාවේ සියල්ලන්ම හැඟීම්බර වූ සිදුවීමක් සිදුවිය. යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ... Read more