27.7 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

විදේශ රටවලින් කුකුළු මස් ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇත.

මෙරට ඉහල ගොස් ඇති කුකුළු මස් මිල පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

Related posts

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Shiran Viraj

අනිද්දා කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි – අත්හිටුවන වේලාව මෙන්න

Shiran Viraj

ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj
Translate »