29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Entertainment NewsNews

කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ එයට සහභාගි වීමට මුලින් එකඟ වී සිටී උමාරා සිංහවංශ සහ කසුන් කල්හාර ඊට නොපැමිණීමට තීරණය කිරීමත් සමගයි.

ඊට හේතුව ලෙස සමාජ ජාල වල වාර්තා පළ වන්නේ එම ප්‍රසංගය සඳහා ඉරාජ් වීරරත්න පැමිණීමට විරෝධය පළ කරමින් මොවුන් මෙම වර්ධනය සිදු කරමින් ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඔවුන් දෙදෙනා තම සමාජ ජාල වල සටහන් තබා ඇති අතර එහි ගැටුම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් නැතත් තමන්ගේ සහභාගිත්වය සිදු නොවන බව සඳහන් කර තිබේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…

Shiran Viraj

ආනන්ද නාලන්ද ගැටුමට මුල පෙම් පළහිලව්වක්

Shiran Viraj

මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)

Shiran Viraj
Translate »