Local NewsNews කාලගුණයෙන් රතු නිවේදනයක්..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20020356 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු අඟවෙමින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම නිසා... Read more
International NewsNews ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණිShiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20015790 ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පරයි. ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන්... Read more
Local NewsNews ඊලොන් මස්ක් ශ්රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20016795 ලෝකයේ මුල් පෙලේ ධනපතියෙක් වන ඇමෙරිකානු ජාතික ඊලොන් මස්ක් ශ්රී ලංකාවට පැමිණි පැමිණෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයතු සඳහන් කළේය. මේ වසර අවසානයේදී ඔහු... Read more
Local NewsNews නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20013485 පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 45ක් දක්වා නාය යෑමේ නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම්... Read more
Local NewsNews ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20016591 ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය වෙනුවෙන් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව හෙට දිනයේ... Read more
International NewsNews ඉන්දියාවේ විශාල ප‍්‍රහාරයකට ලාංකික ISIS ත‍්‍රස්තයන් හතරක් ඉන්දියාවට..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20029168 පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය... Read more
International NewsNews ඉරාන ජනාධිපති හෙලිකොප්ටරය සමග අතුරදන්.. ඉරානය කැළඹෙයෙි.. ජනතාව යාඥාවල..Shiran Viraj2024-05-19 by Shiran Viraj2024-05-19023847 ඉරාන ජනාධිපති ඊබ්‍රාහ්ම රයිසි මහතා අතුරුදහන් වීමත් සමග එරට ජනතාව දැඩි ලෙස කලබල වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉරාන ජනතාව යාඥා කිරීමට... Read more
NewsPolitical LTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..Shiran Viraj2024-05-19 by Shiran Viraj2024-05-19020179 අප සියලු දෙනා සමරනු ලබන්නේ LTTE සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ හෝ වෙනයම් පුද්ගලයෙකුගේ මරණයක් නොවන බවත් LTTE සංවිධානයේ මරණයත් සමග ඇතිවූ ශ්‍රී ලංකාවේ ඒකීයත්වය හා රටේ... Read more
Local NewsNews ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..Shiran Viraj2024-05-19 by Shiran Viraj2024-05-19020050 පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 04ක් මේවන විට වාන් දමමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග... Read more
Local NewsNews රනිල්, ඊලොන් මස්ක් හමුවේ.. ලංකාවට Starlink ගේන්න සාකච්චා..Shiran Viraj2024-05-19 by Shiran Viraj2024-05-19045811 ශ්‍රී ලංකාව තුළ Starlink සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් මහතා අතර... Read more