2026-08-20
mediahumanrights.lk
Local NewsNews

රනිල්, ඊලොන් මස්ක් හමුවේ.. ලංකාවට Starlink ගේන්න සාකච්චා..

ශ්‍රී ලංකාව තුළ Starlink සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් මහතා අතර හමුවක් සිදු ව ඇත

එහිදී ගෝලීය (Starlink) ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කෙරිණ

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට ගොස් සිටියදී මෙම හමුව සිදුව ඇත.

Related posts

“අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණ

Shiran Viraj

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

Shiran Viraj

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Shiran Viraj
Translate »