‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s Ratings International News‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s RatingsShiran Viraj2025-12-092025-12-090
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 4.5ක ක්ෂණික ආධාර International Newsඑක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන...Shiran Viraj2025-12-092025-12-090
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් International Newsශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක්Shiran Viraj2025-12-082025-12-080
මාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවට International Newsමාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවටShiran Viraj2025-12-08
මහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින් අනතුරු ඇඟවීම් – නොවැම්බර් 13 සිට! International Newsමහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින්...Shiran Viraj2025-12-05
ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර International Newsශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාරShiran Viraj2025-12-03
යුක්රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයි International Newsයුක්රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයිShiran Viraj2025-08-27
පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනීShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070228 පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායුගෝලයක්... Read more
ෆේස්බුක් හරහා අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප හුවමාරු කලොත් සිදුවන දේ මෙන්නShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060206 ෆේස්බුක් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නතර කිරීමට facebook ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙන... Read more
ලංකාවට සංචාරය කරන්න එපා යැයි කටාර් ජාතිකයින්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050245 කටාර් විදේශ අමාත්‍යාංශය විසින් කටාර් ජාතිකයින්හට ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස පවසා තිබේ. ඒ ලංකාවේ දැනට පවතින එච්.වන්.එන්.වන් රෝගී තත්ත්වය හේතුවෙනි. කටාර්... Read more
බීමත්ව ගුවන්යානයක සිටීමේ වරදට ගුවන් නියමුවෙක්ට සිර දඬුවම්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050183 බීමත්ව ගුවන්යානයක නියමු කුටිය තුළ සිටීමේ චෝදනාවකට වරදකරු වූ ගුවන් නියමුවෙකු හට සිරදඬුවම් නියම කර තිබේ. කැනේඩියානු අධිකරණයක් මඟින් අදාළ නියමුවා හට මාස 8ක සිර... Read more
මැණික් වෙන්දේසියක දී මැණිකක් ලෝක වාර්තාවක් පිහිටුවයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050230 හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් අමෙරිකානු ඩොලර් මිලියන 71කට අළෙවි වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණා. එය වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම... Read more
බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවටShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310188 දූෂන චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව... Read more
ඉරාකයේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 ක් මරුටShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300266 ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ප්‍රහාරයෙන් තවත්... Read more
බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ටShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270273 බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. එහි දැක්වෙන්නේ රැකියාවන්හි... Read more
පැයට කිලෝමීටර් 407ක වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් පොලිසියටShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270226 පැයට කිලෝමීටර් 407ක් එනම් පැයට සැතපුම් 253ක වේගයෙන් ධාවනය කළ හැකි ලොව වේගවත්ම මෝටර් රථය සිය සේවා සඳහා යොදා ගැනීම ඩුබායි පොලිසිය ආරම්භ කර තිබෙනවා.... Read more
සිඟමන් යෙදෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන ආසියාවේ ලොකුම වංචාකාරයාShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270293 යාචකයෙකු ලෙස මුදල් ලබා ගනිමින් සුඛෝපභෝගී ජිවිතයක් ගෙවන පුද්ගලයෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොහු වයස අවුරුදු 32 ක් වූ බෙන්ජමින් හොල්ස්ට් නම් ජර්මානු ජාතිකයෙකු... Read more