26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

ලංකාවට සංචාරය කරන්න එපා යැයි කටාර් ජාතිකයින්ගෙන් ඉල්ලීමක්

කටාර් විදේශ අමාත්‍යාංශය විසින් කටාර් ජාතිකයින්හට ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස පවසා තිබේ.
ඒ ලංකාවේ දැනට පවතින එච්.වන්.එන්.වන් රෝගී තත්ත්වය හේතුවෙනි.
කටාර් විදේශ අමාත්‍යාංශය විසින් ඊයේ (4) මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.
එමෙන්ම තමන්ට ශ්‍රී ලංකාව වෙත යාමට අත්‍යවශ්‍ය නම් පමණක් ලංකාවට යන ලෙස එම අමාත්‍යාංශය කටාර් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතට

Shiran Viraj

ගසක් කඩාවැටී 13ක් මරුට

Shiran Viraj

බදු බර නිසා අඩු මිලට මත්පැන් ලබා දීම අසීරු බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි

Shiran Viraj
Translate »