27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
International NewsNews

ඉරාකයේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 ක් මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ප්‍රහාරයෙන් තවත් පුදගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
බැග්ඩෑඩයේ දකුණු දිග ප්‍රදේශයට වන්නට අදාළ පොලිස් මුරපොල පිහිටා ඇති බව සඳහ වෙයි.
කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති අතර අයි.එස් කැරලිකරුවන් විසින් අදාළ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පළ කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj

තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEO

Shiran Viraj

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

Shiran Viraj
Translate »