28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsLocal NewsNews

ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර

තාක්ෂණික දැවැන්තයා වන Apple සමාගම, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක ඇතිවූ දරුණු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් පරිත්‍යාගයක් කරන බව ප්‍රකාශයට පත් කළේය.

Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් සමාජ මාධ්‍ය හරහා නිකුත් කළ පණිවිඩයකට අනුව, මෙම ආධාර මගින් ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල ගංවතුරින් පීඩාවට පත් වූවන් සහ හොංකොං හි ගිනිගැනීම්වලින් විපතට පත් වූවන් ආවරණය කෙරේ.

Related posts

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

Shiran Viraj

අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි

Shiran Viraj

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

Shiran Viraj
Translate »