‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්‍රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට පත්වෙමින් නව වාර්තාවක් තබයි Entertainment Newsරජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට...Shiran Viraj2026-10-262026-10-260
මක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයි International Newsමක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයිShiran Viraj2026-10-262026-10-260
චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-22
ඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන්...Shiran Viraj2026-10-22
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
ග්වාතමාලාවේ භූ කම්පනයෙන් 3 ක් මරුටShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150275 බටහිර ග්වාතමාලාවේ සිදුවූ භූ කම්පනයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පල්ලියක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ කුඩා ගමක සිටි අනෙක්... Read more
ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140268 ෂාරුක් ඛාන් ගුවන් අනතුරකින් මියගිය බවට කටකතාවක් පසුගිය දිනක යුරෝපීය ප්රවෘත්ති ජාලයකින් ප්‍රචාරය වුණා. මේ පිළිබඳව ශාරුක්ගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාවට පත් වුණා. මේ කටකතාවේ... Read more
බංග්ලාදේශයේ නායයෑම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140259 බංග්ලාදේශයේ ගං වතුර සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇති රංගමාටි දිස්ත්‍රික්කයේ පමණක් මිය ගිය සංඛ්‍යාව... Read more
ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයෙන් යළි වාරණShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130229 මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6කින් ඇමරිකාවට පැමිණෙන සංචාරකයන් සීමා කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් යළි ඉදිරිපත් කළ නියෝගයට පවතින වාරණය ඇමරිකානු අභියාචනාධිකරණය ඊයේ තහවුරු කළා.... Read more
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දෙවැනි බිරිඳගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් ලීක් වී වැඩ වරදියිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130224 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව තවදුරටත් විවිද පුවත් වාර්තාවනවා. අපි මේ කියන්න යන්නේ දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පිළිබදවයි. ඔහු... Read more
තෙරේසාට උපදෙස් දුන් ප්‍රබලයින් දෙදෙනෙක් පක්ෂය හැර යයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110267 බි්රතාන්ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ උපදේශකයින් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අගමැති කාර්ය මණ්ඩලයේ ප්‍රධාන උපදේශකයෙකු වන නික් තිමති... Read more
බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට බහුතරය අහිමිවන ලකුණුShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090239 ඊයේ (08) පැවති එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය ලබනු ඇතැයි මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා. කෙසේ නමුත්, අගමැතිනි තෙරේසා මේ ගේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ... Read more
කටාර් ආරවුල ගැන අමෙරිකාවෙන් මතයක්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070240 ගල්ෆ් කලාපයේ රටවල් කටාර් රාජ්‍ය සමඟ සබඳතා නවතා දැමීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. තමාගේ සවුදි අරාබි සංචාරයේ... Read more
ෆ්ලොරිඩාහි සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 ක් මරුටShiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060255 අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ෆ්ලෝරිඩාහි, ඕලන්ඩෝහි සේවා ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290267 අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සිය කණගාටුව පළ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් යොමුකරමින්... Read more