ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරනවා – හිටපු ජනපතිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290224 ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ – කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ඊයේ... Read more
ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්දShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160180 ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට... Read more
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130244 ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ... Read more
මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290253 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන... Read more
මධුසමය අතරතුර මැයි දින සැමරුමට ආ අලුත් මනමාලයාShiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020257 ඉකුත්දා විවාහ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්ව සිටිනවා. ඒ ඔහුගේ මධුසමය අතරතුරදීයි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විවාහ... Read more
එජාප මන්ත්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270272 ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්චා කර ඇත. මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල... Read more
මහින්ද රාජපක්ෂට එල්ල වූ චෝදනා කෝ?Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260263 යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.... Read more
හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමටShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240244 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතයි. ඒ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට... Read more
මහින්ද හෙට ජනපති කොමිසම හමුවටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230266 මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට... Read more
බරපතල වංචා ගැන මහින්දගෙන් ප්‍රශ්න කරන්න අද කැදවයි..Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160235 බරපතල වංචා දුෂණ විමර්ෂණය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සදහා අද දිනයේ කැදවීමක් කර තිබේ. ගිය... Read more