mediahumanrights.lk
Local News News Political

ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්ද

ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Shiran Viraj

ගයාන් ආයෙත් එන්න කියන්නේ කාටද?

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට එරෙහි වන්නැයි ඉන්දීය දේශපාලන පක්ෂයකින් අගමැති මෝදිට බලපෑම්

Shiran Viraj