ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160194 ත්‍රීකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය විදේශ සමාගම්වලට පැවරීමට සිදු කර ඇති සැලසුම්වලට එරෙහිව ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.... Read more
දුම්රියට බිලිවූ කොට්ටාවේ සිසුවියට අවසන් මොහොතේ එස්.එම්.එස් කළ මිතුරිය කවුද ? – මරණය ගැන පියා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160219 කොට්ටාව ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා දිවි නසාගත් සිසුවියක් සම්බන්ධයෙන් ඉකුත් දා තොරතුරු වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචි සවින්දි පබසරා නැමති සිසුවියක්.... Read more
ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්දShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160180 ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට... Read more
කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය ගැන විමර්ශන කඩිනමින් කළ යුතුයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160200 කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ජනාධිපති විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ... Read more
ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160197 මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළා. ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට... Read more
ඉන්දීය යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරීමට තීරණයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160192 මෙරටට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත විමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමට තීරණය කර ඇති බව ධිවර... Read more
උණ රෝගයක් නිසා කැලණිය වැසෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160205 උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ. ඒ අනුව අද(16) දිනයේ නේවාසිකාගාරවලින් ඉවත් වන... Read more
රාජ්‍ය අධ්‍යාපනය කප්පාදුවට! ගුරු විද්‍යාල කිහිපයකුත් වැසිලාShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160220 ඉකුත් වසර 06 තුළ දී උසස් පෙළ සමත් සිසුන්ගෙන් විද්‍යා විෂය සඳහා සරසවිවලට බඳවා ගත් ප‍්‍රමාණය කප්පාදු කර ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති... Read more
බලය ලබා ගන්න ජාතිවාදය යොදා ගන්නවාShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160176 බලය ගිලිහුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය ලබා ගැනිම සඳහා ජාතිවාදය යොදා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි. අනුරාධපුරය... Read more
ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධීකරණයේ දී ගැටළු මතු වුණාShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160213 ආපදාවට ලක් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරිමේදී සම්බන්ධීකරණයේ ගැටළු මතුවූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රත්නපුර අයගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරින්... Read more