2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධීකරණයේ දී ගැටළු මතු වුණා

ආපදාවට ලක් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරිමේදී සම්බන්ධීකරණයේ ගැටළු මතුවූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රත්නපුර අයගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
රාජ්‍ය නිළධාරින්ගේ කැපවීම හේතුවෙන් ආපදා සහන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

Shiran Viraj

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනට

Shiran Viraj

මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්

Shiran Viraj
Translate »