ප්‍රතිකාර පමා වූවොත් ගැස්‌ට්‍රයිටීස් භයානක විය හැකියිShiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010322 බොහෝ දෙනෙක් අද පීඩාවට පත්ව ඇති රෝගයක් ගැස්‌ට්‍රයිටීස් තත්ත්වය. මොකක්‌ද මේ රෝගී තත්ත්වය සහ එය ඇතිවීමට හේතු – අයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා –... Read more
රට යන බුලත්වලට බද්දක්Shiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010193 ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට අපනයනය කෙරෙන බුලත් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 291ක නව නියාමන බද්දක් පැනවීම පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙරට නියෝජ්‍ය පාකිස්තාන... Read more
කිසිවෙකුට නොදන්වා එක්වරම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැසිකිළියට පැමිණි පිරිස ?Shiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010209 ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී චෝදනා එල්ලවී ඇති අතර මේ වනවිට නැවතත් ඒ වන විට කතාබහට ලක්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා... Read more
පාකිස්තාන අන්තර්වාර අගමැතිවරයා තෝරා ගැනීම අදShiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010195 දූෂණ චෝදනා මත ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව නවාස් ශරීෆ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාකිස්තාන අන්තර් වාර අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව විසින් අද පත් කර ගනු... Read more
මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්නShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310189 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක බව වාර්තා වුණා. වැඩි වශයෙන් මෙම ජාවාරම සිදු වන්නේ සංචාරකයින්ට ආසන පැනවීමේදීයි.... Read more
චන්දිමාල් ඇතුළට එද්දී හේරත් අවිනිශ්චිත වෙයිShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310256 ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා සහභාගී වනු ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. කණ්ඩායම් කළමනාකරු... Read more
සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ගැසට් කිරිමට සූදානම්Shiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310180 සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඉදිරි සති දෙක ඇතුළත ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ගාල්ල හෙද විදුහලේ අද (31) පැවති උත්සවයකට... Read more
කපල්වල ෆොටෝ ගහන මුවාවෙන් අපේ රටේ කොල්ලෙක් කරපු අමුතු වැඩක් බුකිය රත් කරයි – වීඩියෝShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310218 frank වීඩියෝ ගැන ඔබ හොඳට දන්නවා ඇති. විදෙස් රටවල සිදුකරන මේ වැඩේ දැන් අපේ රටෙත් පටන් අරන්. තැන් තැන්වල ගිහින් කාලේ ගෙවන කපල්වලට අපේ රටේ... Read more
ආධුනික සෙබළියක්ව සිටි කාලයේ සිදුවූ ලිංගික හිංසනයන් සියල්ල වසර 15කට පසු හෙළිකරයි – VideoShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310215 සෙබළුන් 28 දෙනෙකු එකතුවෙලා… වයස අවුරුදු 17 දී ඇය යුධ හමුදාවට බැඳිලා.. Rebecca Crookshank නම් කාන්තාව උතුරු ලන්ඩනයේ යුදහමුදා පුහුණුවීම් කාලසීමාව තුලදී සෙබළුන්ගේ ලිංගික හිංසනයන්ට... Read more
හරිත වනරෝපා අද සිට ඇරඹෙයිShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310209 දිවයින වටා ඇති වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හරිත වනරෝපා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම වැඩ සටහන අද (31) සිට ආරම්භ කර ඇති... Read more