ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
ද්විත්ව පුරවැසිබව නිසා මන්ත්‍රී ධුරය අහෝසියිShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100277 යාපනය මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන වී. කුගේන්ද්‍රන් මහතා දිවිත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඔහුට එම මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය තීන්දු... Read more
වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවාShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100202 පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ඊයේ (09) රාත්‍රියේ අරලියගහ... Read more
නාමල් පක්ෂය මාරු කරයිShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100203 වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ජනාධිපති මෛත්රිපාල සිරිසේන... Read more
කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්Shiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100189 කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත්පතකට ලිපියක් යොමු... Read more
TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයිShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100209 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බහුතරය මත පදනම්... Read more
පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මන්ත‍්‍රීන් 58කට පෙන්ෂන් නෑ. වැඩිම හානිය සමනලයන්ටයි..ලයිස්තුව මෙන්නShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100207 නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් පාර්ලිමේන්තුව නියෝජය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසකට විශ‍්‍රාම වැටුප අහිමිව ගොස් තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ නවක... Read more
අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවාShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100228 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මහතා පවසයි.හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ පිහිටි දේව කන්නලව්වට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා... Read more
අපි මේ අසහනය ඉවර කරනවාShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100195 මේ මොහොතේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා පවසයි. කොළඹ... Read more
මැතිවරණ බෑ..අයියෝ..අම්මෝ..එපා-අරලිය මැදුරේ ඉලවු වලං තියති..Shiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100194 ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් කැඳවීම සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී ව්‍යවස්ථා විරෝදීව බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. අරලියගහ මන්දිරයේදී... Read more
රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයිShiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090223 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය... Read more