2026-08-20
mediahumanrights.lk
NewsPolitical

අපි මේ අසහනය ඉවර කරනවා

මේ මොහොතේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා පවසයි.

කොළඹ දි ඊයේ (09) රාත්‍රීයේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ඉදිරියෙදි කැබිනට් මන්ඩලය පමණක් බලපවත්වන අතර අනෙකුත් සියලුම අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර අහොසි වන බව මන්ත්‍රිවයා පැවසීය.

වත්මන් දෙශපාලන ක්‍රියාධාමය ජනතාවට අසහනකාරි තත්ත්වයක් උදාකර දුන් අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණයක් පැවැත්වීම තුලින් එම තත්ත්වය මගහරවා ගත හැකි බව පන්ත්‍රීවරයා එම  අවස්ථාවේදි පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…

Shiran Viraj

රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්

Shiran Viraj
Translate »