28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

නාමල් පක්ෂය මාරු කරයි

වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුව බවයි නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලොරියක් මහ ඇලට පෙරලේ..

Shiran Viraj

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

Shiran Viraj

From Andes to Amazon: trekking through the Bolivian jungle

Shiran Viraj
Translate »