මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-032026-07-030
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-032026-07-030
එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක් Newsඑල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ...Shiran Viraj2026-07-02
තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක Newsතොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික...Shiran Viraj2026-07-02
මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල Newsමැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට...Shiran Viraj2026-07-01
ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි Local Newsගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම...Shiran Viraj2026-07-01
මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150233 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා. ඒ... Read more
“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150225 විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) සම්මත වූ බැවින් අද (15) කිසිවෙකුත් අගමැති, අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය, සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පිළිනොගන්නා බව... Read more
ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්නShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150215 ඊයේ (14) එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා අද (15) යළිත් ආණ්ඩුවට එක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසනවා.ඒ අනුව පෙරවරු... Read more
එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!Shiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150263 පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්... Read more
කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150207 කතානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. ජනාධිපතිවරයා එම ලිපිය මඟින් පෙන්වා... Read more
කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්නShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140255 2001 දී කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකගේ සහ විදෙස් බුද්ධි අංශ වල වුවමාවන්ට සිදුකරන ලද්දක්... Read more
අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140267 අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ... Read more
කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140176 කතානායකවරයා ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි ලෙස කටයුතු කර ඇති බව ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරු අද (14) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ මාධ්‍ය හමුවක් කැදවමින්.... Read more
විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEOShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140250 අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන... Read more
ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140238 උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තුවේ අද... Read more