කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයිShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110285 හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය. එහු සතුව තිබී සොයා ගෙන ඇති... Read more
ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවටShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110252 ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු එහිදී කලහකාරී ලෙස හැසිරි ඇති අතර අත්අඩංගුවට පත්... Read more
පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුටShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110227 පිළිමතලාව දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම... Read more
ඒ සාමාර්ථ 03ක් තිබිලත් සරසවියේ දොර වැසුණු පස්සර නගරයේ ශිෂ්‍යයාවShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110343 2015 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ 03ක් ලබා ගත්ත ද විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබුණු පුවතක් මොණරාගලින් වාර්තා වුණා. බුත්තල අධ්‍යාපන කලාපයට... Read more
නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති ??Shiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110246 කිසියම් මොහොතක ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කරන නව අගමැති ධුරය සදහා ආණ්ඩුවේම ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු අතර මෙතෙක්... Read more
හමීඩියා විසින් සිය නායකත්වයට ගතික එළැඹුමක් සමඟ උපාය මාර්ගික වෙනසක් එක් කරමින් අලුත් අවුරුද්දේ වැඩ අරඹයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100240 2017 වසර එළැඹි පළමු දිනයේදීම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් විලාසිතා විශේෂඥ හමීඩියා හි පිරිස, මෙම නව වසර වෙනුවෙන් ඔවුන්ගේ පුද්ගලික මෙන්ම වෘත්තීය ඉලක්‌කයන් සහ... Read more
මුහුණු පොතෙන් හාද වී රු. ලක්ෂ 43ක් ගරලා නයිජීරියානු ජාතිකයා මාලබේදී කොටුවෙයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100204 බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයේ කාන්තාවක් සමඟ මුහුණු පොතෙන් මිතුරුවූ නයිජීරියානු ජාතික තරුණයකු එම කාන්තාවකගෙන් රුපියල් හතළිස් තුන් ලක්ෂ හයදහසක මුදලක් වංචා කළ බවට බදුල්ල පොලිසියට ලැබුණු... Read more
'පැරදුනහම නිදහසට කරුණු වැඩක් නැහැ' සනත් ජයසූරියShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100251 දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්‌ට් සහ එක්‌දින තරගාවලිය පරාජය වීමෙන් පසු කිසිවකුට නිදහසට කාරණා දොඩවා පලක් නැති බවත් අදාළ පරාජයන්ට හේතුව ශ්‍රී ලංකාවේ දේශීය සහ... Read more
මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..Shiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100232 මෙවර මැයි දින රැළිය පැවැත්වීම සදහා ඒකාබද්ද විපක්‍ෂය විසින් කොලඹ ගාළුමුවදොර පිටිය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිත ඉල්ලීමක් කර තිබේ. දැනට සතියකට... Read more
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100270 නාවලපිටිය, දික්ඔය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේ දික්ඔය කෝවිලේ තේර් උත්සවය සඳහා පැමිණි පිරිසක් රාත්‍රී 12ට පමණ... Read more