31.7 C
Colombo
2026-10-04
mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයි

හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය.
එහු සතුව තිබී සොයා ගෙන ඇති හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 130 කි.
30 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමට

Shiran Viraj

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

Shiran Viraj

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

Shiran Viraj
Translate »