කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
විල්පත්තුවේ තවත් අක්කර 175ක් පළතුරු වගා සමාගමකට !Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080260 විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ.ෆූඩ් සමාගමට ලබා දී ඇති බව පරිසර සංරක්ෂණ භාරය අනාවරණ කරයි.... Read more
'අයියා'ගේ දයාබර වදන් හමුවේ තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ ගැහැණියකට අත්වුණු අවාසනාවන්ත ඉරණමShiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080297 මං ගැන හොයන්න කවුරුත් නැහැ… එයාලට වැඩ ඇති… දැන හෝ නොදැන එවන් පවක් කළ ඇය හිර ගෙදර කාන්තා වාට්ටුවේ සිටින්නේ හැඬු කඳුළෙන්ය. කොළඹ සිට කිලෝමීටර්... Read more
ජේම්ස් පැකර් යළි දිවයිනට..?Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080252 කැසිනෝ රජු ලෙස සැලකෙන සුප්‍රකට ජේම්ස් පැකර් යළි කරළියට ගෙන ඒමට සූදානමක් ඇතැයි පුවත් වෙබ් අඩවි පවසනවා. ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයාට නාගරික සංවර්ධන අධිකාරය යටතේ පවතින ඉඩමක්... Read more
රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070232 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF ආයතනය ශ්‍රීලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමින් ප්‍රකාශ කොට ඇත්තේ රටේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධව ශ්‍රීලංකාවේ මුදල් අමාත්‍යවරයාගේ දායකත්වය... Read more
සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවාShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070298 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබන 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි. එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා... Read more
විමල්ට 47යි… වැලිකඩ සිට අද උපන් දිනය සමරයි..Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070264 රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදයි. මන්ත‍්‍රීවරයා සිය උපන් දිනය වැලිකඩ සිට... Read more
ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයිShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070258 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද(7) දිනයේ ඇමතීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට... Read more
නවසිලන්ත – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් තරවේShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070286 නවසිලන්ත ව්‍යාපාරික නියෝජිතයින්ගේ විශේෂ හමුවක් ඊයේ (06) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැත් විනි.මෙහි ලාංකික නියෝජිකයා වශයෙන් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමන් ද නවසීලන්ත නියෝජිකයන් වශයෙන්... Read more
කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් සොයාගනී (VIDEO)Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070269 තායිලන්තයේ බැංකොක් නුවර කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් ඉවතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාසනාව ප්‍රාර්ථනය කරමින් මෙම කැස්බෑවා සිටි පොකුණට... Read more
ට‍්‍රම්ප් – ඔබාමා දුරකතන අවුල දුරදිග යයිShiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060264 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දුරකතන සංවාදවලට රහසිගතව සවන් දෙන ලෙසට හිටපු ජනාධිපති බරක් ඔබාමා කළ බව කියන නියෝගයට අදාළ සිද්ධිය මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති... Read more