26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

අභියෝග මැද නොසැලුණ යසාරාට සුන්දර වෙනසක්  

සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානී යසාරා අබේනායක හිටපු ජනපති පුත් යෝෂිත සමග පෙම් පළහිලව් කතාව පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ පුවත් මැවූ ආරංචියක් වූයේ එයටම ඈඳුණු වසීම් තාජුඩීන් උපන් ලප කථාද මූල් කරගෙනයි.

ඒ සියලු කතන්දර වලට නැවතීමේ තිත තියන්නට අැය පසුව උත්සාහ කර තිබුනේ තමා වසීම් තාජුඩීන් අඳුනන්නේවත් නැති බව කියමිනි. එම නඩු පටලැවිලි අතරවාරයේදී යසාරා ඔවුන්ගේ දීර්ඝ කාලීන රගර් මිතුරෙකුවූ ෆසීල් මිර්ජා සමග විවාහ විය.
ඒ කාලයේ ඇගේ විවාහයට ජාතිභේද පදනම් කරගෙන පැතිරුණු කතාවලටද ඇය පසුව සැර පිළිතුරක් ලබාදුණි.
මේ විවිධ අභියෝග මැද නොසැලුණ ඇය ඇගේ ජීවිතයේ දැන් අලුත් පරිච්ඡේදයක් අරඹා ඇත. ඇය දරු සම්පත් ලැබීමේ වාසනාව උරුම කරගෙන ඇත.
මේ සමග පළවන්නේ මිර්ජා ඇය සමග ඒ ගැන අඟවමින් පළකළ ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපයකි. එහිදී ඔහු තමාගේ සික්ස් පැක් එක හා ඇගේ වන් පැක් එක සඳහන් කරමින් විහිළුවක්ද කර තිබේ.
යසාරාගේ අලුත් ජීවිතයට අපේ සුබ පැතුම්!
(under the courtesy of gossiplanka news web)

Related posts

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

Shiran Viraj

රෝග රැසකට ගුණදෙන මුරුංගා

Shiran Viraj

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

Shiran Viraj
Translate »