කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
නාය ගිය අරණායක දැව සංහාරයක්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080248 පසුගිය වසරේ දරුණු නාය යෑමකට ලක්වූ අරණායක ප‍්‍රදේශයේ විශාල වශයෙන් ගස් කපා දැමීම සිදු වන බව අනාවරණ වි තිබෙනවා. අරනායක ප‍්‍රාදේශිය ලේකම් ඉසෙඩ් ඒ එම්... Read more
පළාත් පාලන සංසදයෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070237 තවත් දින කිහිපයකින් පළාත් පාලන ආයතන විසිරුවා හැර වසර දෙකක් ගත වී ඇති බවත් පළාත් පාලන ඡන්දය කඩිනමින් නොපවත්වන්නේ නම් ඡන්දය පවත්වන තුරු රටේ සියලු... Read more
අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070253 උත්සව සමයේ වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිඟයක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. වෙළඳපොළ තුළ සහල් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල... Read more
පෞද්ගලික පාසලක සිසුවෙක් සහ සිසුවියක් පොලිස් අත්අඩංගුවේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070189 නිවෙස්වලින් බැහැරව දින දෙකක් ක්‍රීඩාංගණයක ගත කළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවෙකු හා සිසුවියක අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, කටුනායක පොලිසිය විසින්. පහළොස් හැවිරිදි මෙම... Read more
පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනීShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070244 පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායුගෝලයක්... Read more
රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුටShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070282 ගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද (07) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. මෙම අනතුරෙන් පුද්ගලයින්... Read more
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070308 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (07) පෙරවරු අටට දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. රෝහල් රැසක සංචාරය... Read more
SAITM ගැටළුව ගැන රජයේ යෝජනා අද ඉදිරිපත් කරනවාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070309 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් රජයේ යෝජනා අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල... Read more
අවුරුද්දට පෙර වන්දි නොදුන්නොත් අමාත්‍යංශය වටකරනවාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070250 ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර ලබා නොදුනහොත් 12 දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමඟ කෘෂිකර්ම අමාත්‍යංශය... Read more
අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාව ගැන අරමුණක් නෑShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070237 ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාවට දක්වන උනන්දුව නැතහොත් අරමුණ ඉහළ මට්ටමක පවතින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන... Read more