mediahumanrights.lk
Local NewsNews

කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහන

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් විපතට පත් සියලු දෙනා වෙනුවෙන් කණගාටුව පළ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආපදා තත්ත්වය කඩිනමින් පහය යන ලෙස ප‍්‍රාර්ථනා කරන බවයි.
මෙම ආපදාවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 20ක් දක්වා වැඩිවී තිබෙනවා.
(මැතිව්ස්ගේ ට්විටර් සටහන පහතින් දැක්වෙයි)
(under the courtesy of nethfm news web)

Related posts

වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..

Shiran Viraj

AL ටියුෂන් අදින් අවසන්..

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Shiran Viraj
Translate »