මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180264 මාරවිල දෙමටපිටිය ප්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද (18) අලුයම ගින්නක් හටගත්තා. වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි. එය පාලනය කිරීම සඳහා... Read more
ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180266 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) රාත්‍රියේ පැවැත්වුණා. ඒ කොළඹ 07 පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.... Read more
මීතොටමුල්ලට අලුත් උපකරණයක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180271 මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වූ ප්‍රදේශයේ වැසි මාපක දර්ශකයක් සවි කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. වැසි ඇද වැටීමත් සමග එම... Read more
උතුරුමැද පළාත් සභාව 2019 දක්වා යයි ලුShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180255 එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත උතුරුමැද පළාත් සභාවේ මීළග මැතිවරණය පැවැත්වීම 2019 දක්වා කල්දැමීමේ සූදානම් ඇති බවට වාර්තා පළ වනවා. උතුරුමැද පළාත් ප්‍රධාන... Read more
අද පැය 12ක ජල කප්පාදුවක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180265 ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දු අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද(18) දිනයේ වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන... Read more
ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180224 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. මැයි මස 23 වන දින සිට 26 වන දින දක්වා ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ සංචාරය... Read more
මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180218 මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අද (18) පැවැත්වීමට නියමිත මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමේ උත්සවය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.... Read more
කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180246 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිසන් සභාව ද ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (17) පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව... Read more
අද-හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180262 අද (18) සහ හෙට (19) යන දෙදින තුළ දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කර තිබේ. දිවයින පුරා සීග්‍ර ලෙස... Read more
ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170308 ළමා නිවාසයකින් පළාවිත් මාතලේ නගරයේ රැඳී සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 16 සහ 14 සීමාවල පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.... Read more