තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170244 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප්රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය... Read more
අම්බලන්තොට වෙඩිතැබීම-තිදෙනෙක් දැලේShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170239 අම්බලන්තොට, මාමඩල ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන... Read more
බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170223 බත්තරමුල්ල ප්රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්ය කාර්යාල වේලාවන් ක්රියාත්මක කිරීමේ නියමු ව්යාපෘතියක් දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2016 නොවැම්බර් සිට... Read more
සයිබර් ප්රහාරයට ඔත්තු සේවාවන්ට චෝදනා එපාලු!Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170225 ලොව රටවල් රැසක පරිගණකවලට එල්ල වූ සයිබර් ප්රහාරය සම්බන්ධයෙන් ඔත්තු සේවාවන්ට චෝදනා නොකරන ලෙස අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අභ්යන්තර ආරක්ෂක උපදේශකවරයා ප්රකාශ කර තිබේ. සයිබර්... Read more
කුඩා පාසල් සීග්රයෙන් වැසී යනවාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170222 වර්තමානයේදී කුඩා පාසල් සීග්රයෙන් වැසී යන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ රජය මඟින් ක්රියාත්මක කළ විවිධ ව්යාපෘති හේතුවෙන්... Read more
පාසල් සිසුවාට ලිංගික හිරිහැර කර සෙබළාගේ බිරිදට වැඩ වැරදුන හැටිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170247 බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලැබූ කාන්තාවකට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් වසර තුනකට වසර හත... Read more
පාසල් ළමුන් ප්රවාහනයට බස් රථ ලබාදීමේ වැඩසටහනක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170224 පාසැල් ළමුන් ප්රවාහනය සිදුකරන රියදුරන් සඳහා පාසැල් බස් රථ ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති සිසිර කෝදාගොඩ... Read more
ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපතිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150280 ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – අරලගංවිල... Read more
මෙතෙක් නොදුන් විශේෂ දිවුරුමක් අලුත් වෛද්යවරුන්ගෙන් ගනීShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150284 මානුෂීය හිතවාදී ලෙස වෛද්ය සේවයේ නිරත වන බවට නවක වෛද්යවරුන්ගෙන් ප්රථම වරට දිවුරුමක් ලබා ගෙන තිබෙනවා. නවක වෛද්යවරුන් මෙලෙස දිවුරුම් දීම සිදු වුයේ ප්රථම වරටයි.... Read more
දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150270 කොහිලවත්තේ අශ්ව ගාලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු අශ්ව පැටවුන් දෙදෙනකු සමඟ සැකකරුවන් දෙදෙනකු දිඹුලාගල කැලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියට... Read more