26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයි

මාරවිල දෙමටපිටිය ප‍්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද (18) අලුයම  ගින්නක් හටගත්තා.
වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි.
එය පාලනය කිරීම සඳහා මීගමුව ගිනි නිවීම් ඒකකය, හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. ගින්න හටගෙන ඇත්තේ විදුලි උපකරණ අළෙවි සැලකයි.
(under the courtesy of nethfm news web)

Related posts

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

Shiran Viraj

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ

Shiran Viraj

සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන ගංවතුරට යටවෙයි…

Shiran Viraj
Translate »